• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාත්‍යන්තර ණයහිමියන් ආණ්ඩුවට දූෂණය සහ නාස්තිය පිටුදැකීම සඳහා පිළිගත් ක්‍රමවත් වේගවත් යාන්ත්‍රණයක් හදන්න කියලා කොන්දේසියක් දාලා! ආණ්ඩුව ඒකට එකඟ නොවීම නිසා දිගින් දිගටම ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද වෙනවා! ඇයි ආණ්ඩුව හොරකම් කිරීම නවත්වන්න කැමැති නැත්තේ? ආණ්ඩුව ගහපු ගැහිලිවලින්ම ‌මරික්කාර් උදාහරණ පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

April 18, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
විසර්ජන පනතෙන් අවසර දුන්නේ බිලියන 4979ක ණය ගන්න විතරයි! ආණ්ඩුව ඒ ණය බිලියන 13900 දක්වා වැඩි කරන්න අවසර ඉල්ලලා! ඒ කියන්නේ ඩොලර් බිලියන 30ක් තවත් ණය ගන්න යනවා! දැනට ණය ඩොලර් බිලියන 83යි! ඊළඟ මාස 6ට තව ඩොලර් බිලියන 30ක් ණය ගන්නේ මොකටද? බිලියන 10ක් ඡන්දෙට නොදී බිලියන 9000කින් වියදම් වැඩි කරන්න යන්නේ ඇයි? මේක හෙණගහන අපරාධයක්! ණය අරන් කෙළවෙච්ච රටට වෙන්න යන දේ ගැන මහා හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“රජය IMF වාරිකය පිළිබඳ නොයෙකුත් කතා කියනවා. ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කර එකඟතාවයන්ට ආවා කියලා කියනවා. නමුත් IMF දෙවැනි වාරිකය තවමත් ප්‍රමාද වෙනවා. අපට ආරංචි විදිහට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ඔවුන්ගේ පොලී අනුපාත අඩු කරන්න එකඟ වෙලා මේ ආණ්ඩුවට කොන්දේසි දාලා තියෙනවා. ප්‍රධාන කොන්දේසි දෙකක්. එකක් තමයි දූෂණය සහ නාස්තිය පිටුදැකීම සඳහා පිළිගත් ක්‍රමවත් වේගවත් යාන්ත්‍රණයක් හදන්න කියලා.ආණ්ඩුව මේකට එකඟ නොවීම නිසා තමයි දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද වෙමින් පවතින්නේ. අපි ආණ්ඩුවෙන් අහනවා ඇයි මේ දූෂණය පිටුදැකීම සඳහා ස්ථිරසාර ක්‍රමවත් වැඩ පිළිවෙලක් ගේන එකට බයවෙන්නේ ඇයි කියලා. Sri Lanka Latest News

මොකද වර්තමාන ආණ්ඩුවත් ඉතාම දූෂිත ආණ්ඩුවක්. මොකද පහුගිය කාලේ, තෙල් මිලදී ගැනීම්වල ගෑස් මිලදී ගැනීම් වල හදිසි මිලදී ගැනීම් කළා. බාල පොහොර නැව් ගෙනාවා.express පර්ල් වගේ නැව් විනාශ වෙද්දි ඒවට මොකද වුනේ කියල දන්නෙත් නෑ.බාල බෙහෙත් ගෙනල්ලා ඇමතිවරයා දැන් හිරේටත් ගිහිල්ලා තියෙනවා. රජයේ විගණන වාර්තා අනුව 2022 මාස හතක් ගෑස් වැඩිපුර මිලට අරගෙන තියෙනවා. ශියාම් ගෑස් සමාගම මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 96 ට offer කරලා තියෙද්දි, ඒක එන්න පරක්කු වෙනවා කියලා oman trading සමාගමෙන් ඩොලර් 118.23 ගානේ වැඩි මිලදී ගැනීමක් කරලා තියෙනවා. එතකොට මෙට්‍රික් ටොන් 14,783ක් එහෙම ගෙනාවම දළ වශයෙන් කෝටි 114 ක් විතර පාඩු වෙලා තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම ගණන් අඩු කරන්ඩ තිබිච්ච එකක්. අඩු ලන්සුලාභියාගෙන් මිලදී ගත්තා නම්, ගාන අඩු කරන්න තිබ්බ එක තමයි මේ විදිහට වෙලා තියෙන්නේ. මේකට කැබිනට් පත්‍රිකාවකුත් දාලා. මට මතකයි එවකට මම කෝප් කමිටුවේ සාමාජිකයෙක් විදිහට මේ ගනුදෙනුව වෙන්න කලින් මෙහෙම ගනුදෙනුවක් වෙන්න යනවා කියලා කෝප් කමිටුවේ සභාපතිවරයාට දෙවතාවක් මම ලියුම් දැම්මා. මේවා උනාට පස්සේ පරීක්ෂණ කරලා වැඩක් නැහැ වෙන්න කලින් පරීක්ෂණ පවත්වන්න කියලා. වර්තමාන ආණ්ඩුවක් පහුගිය රාජපක්ෂ ආණ්ඩුව වගේම අන්ත දූෂිත ආණ්ඩුවක්. ඒ නිසා තමයි ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් දාන කොන්දේසි වලට ඔවුන්ගේ එකඟතාවය දක්වන්නේ නැතුව මේක ප්‍රමාද වෙමින් පවතින්නේ.’

මේ රටේ සම්පත් විකුණලා, දේපළ විකුණලා ආදායම් හොයන්න ඕන නැහැ. විශේෂයෙන්ම දූෂණ විරෝධී ක්‍රියාවලිය වේගවත් කරලා හරියාකාරව කෙරුවොත් ආයෝජකයෝ එන තැනට විශ්වාසයක් එනවා. මේ රට ආයෝජනයට මිත්‍රශීලී රටක් කියලා. එතකොට සෘජු විදේශ ආයෝජන එනවා. මේ මොහොත වෙනකම් මේ අවුරුද්දට හෝ ගිය අවුරුද්දට සෘජු විදේශ ආයෝජන සත පහක්වත් ඇවිල්ලා නැහැ. ඩොලර් බිලියන 1.8ක් අත්සන් කළා කිව්වට එක රුපියලක්වත් ඇවිල්ලා නෑ.සෘජු විදේශ ආයෝජන නැතුව අපිට දියුණු වෙන්න බැහැ.එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ගාර්මන්ට් ෆැක්ටරි දාන යුගයේදී වියට්නාම් ආර්ථිකය සහ ලංකාවේ ආර්ථිකය එක හා සමාන මට්ටමක තිබුණේ. නමුත් වියට්නාමයේ වේගයෙන් සංවර්ධනය වෙලා ගිය අවුරුද්දට විතරක් ඩොලර් මිලියන 35000ක් වියට්නාමයට සෘජු විදේශ ආයෝජන ඇවිල්ල තියෙනවා ගිය අවුරුද්දට විතරක්.

ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ මේ බදු වැඩි කරලා ආදායම අරගෙන රට පාලනය කරන්න බැහැ.සෘජු විදේශ ආයෝජන වැඩි කරලා අපනයන වෙළඳාම වැඩි කරලා අලුත් වෙළඳපළවල් වලට ඇතුල් වෙන්න.අපනයන වැඩි කරලා අලුත් වෙළඳපොළවල්වලට ඇතුල්වීම ගනුදෙනුවක් නිසා අපට ආනයන අරින්න වෙනවා. ආනයන ඇරලා ඩොලර් සංචිතය රැක ගන්න නම් විදේශ ආයෝජන වැඩි කරන්න වෙනවා. විදෙස් ආයෝජන සෘජුව වැඩි කරන්න නම් දූෂණය නාස්තිය පිටු දකින ස්ථිර ක්‍රමවත් වැඩපිළිවෙලක් ගෙන ඒමේ අවශ්‍යතාවය තියෙනවා. මේ ආණ්ඩුව ඒක නොකර කල් මැරීමෙන් තේරෙන්නේ මේ ආණ්ඩුවත් දූෂණ විරෝධයට අනුකූලතාවයක් දක්වන්නේ නැහැ සහ මේ ආණ්ඩුව තුළත් ඒ කරුණු පවතිනවා කියන එකයි.

SendShareShare
Previous Post

ලෝක වාර්තා ගොඩක් තියපු චමරිගේ ටීම් එකට ක්‍රිකට් ආයතනයෙන් කෝටියක සල්ලි මල්ලක්! I Sri Lanka Latest News

Next Post

ධම්මික පෙරේරා ආයෙත් එළියට එයි! වැඩ පටන් ගනී! ‘පොහොසත් ගමක්-පොහොසත් රටක්’ හදන්න මොනරාගලින් ගමක්ම විවෘත කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.