• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර හොරෙන් වැට පන්නලා පස්ස දොරෙන් විගණකාධිපතිවරයෙක් ගේන්න හැදුවේ ඇයි? මේ චෝදනා වහගන්නද? ලබන ජනවාරියේ පටන් ගන්න යන අලුත් විමර්ශන එකින් එක මුජිබර් පාර්ලිමේන්තුවේදී හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

June 6, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මුලතිව් මුහුදේ අතරමංව සිට බේරාගත් රෝහින්ග්‍යාවරු 103 දෙනා ආපහු මියන්මාරයට යවන්න ගත්ත තීන්දුව වහාම හකුළාගන්න! ඒක අපේ රටට හරි නෑ! ඔවුන්ගේ ජීවිතවලටත් අවදානමක්! ජාත්‍යන්තර නීතිවලටත් පටහැනියි! මුජිබර් අනුරට ලියුමක් ලියයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට ඉදිරියේ ගර්හාවට පත් වෙමින් ජනාධිපති අනුර දිසානායක විසින් වැට පන්නා විගණකාධිපතිවරයෙක් පත් කරගන්නට උත්සාහ කරන්නේ මේ ආණ්ඩුවට එරෙහිව ලබන වසරේ සිට විගණනයවන දූෂණ වසන් කරගැනීමටදැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.Sri Lanka Latest News

මේ වනවිට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම වෙත යොමු වී ඇති මේ ආණ්ඩුවේ අක්‍රමිකතා චෝදනා යටතට ගැනෙන කන්ටේනර් 323 මුදා හැරීම, මන්නාරම සුළං විදුලි බලාගාරය ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් පිට ලබා දීම,  ජනාධිපති කාර්යාලයේ සිදුවූ වාහන වෙන්දේසියෙදි රජයට විශාල මුදලක් අහිමි කිරීම, ඇතුළු දූෂණ  විමර්ශනය ආරම්භ වීමට නියමිත බවත් එම විගණනයන් සිදුවන්නේ රටේ විගණකාධිපතිවරයා යටතේ බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ ද පැවසුවේය.

”ජනාධිපතිතුමා ගෙනා පැරෂුට් කාරයා ව්‍යවස්ථාදායක සභාවේ දී පරාජයට ලක් වුනා”

“අල්ලස් හෝ දූෂණ විමර්ශනයේ දී විගණකාධිපතිතුමාගේ කාර්ය භාර්ය ඉතාම වැදගත්… අල්ලස් දූෂණ කොමිසමට අදාල දේවල් තමයි විගණකාධිපති තුමා කරන්නේ.”

“අපි දැක්කා විගණකාධිපති තුමා අයින් වුනා. දැන් ඉන්නේ ඇක්ටින් කෙනෙක්. ජනාධිපති තුමා පැරෂුට්කායෙක් විගණකාධිපති කරන්න හැදුවා. ඒකෙන් මොකක්ද වුනේ. ජනාධිපති තුමා රටේ සමච්චලයට ලක් වුනා. ජනාධිපතිතුමා ගෙනා පැරෂුට් කාරයා ව්‍යවස්ථාදායක සභාවේ දී පරාජයට ලක් වුනා.

 “අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදි පොරොන්දුවක් දුන්නා රාජ්‍ය සේවය සඳහා නුසුදුසු පුද්ගලයින් තනතුරු දෙන්නේ නෑ කියලා. තමුන්නාසෙලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 197වැනි පිටුවේ ලියලා තියනවා.”

“එහෙම තිබෙද්දි ජනාධිපති හොරෙන් ඇවිත් වැට පන්නලා විගණකාධිපතිවරයා පත් කරන්න හැදුවා. තියන ප්‍රශ්නය ජනාධිපති තුමා පහුගිය කාලෙම මේ රටේ රාජ්‍ය සේවය ගැන කතා කරලා රාජ්‍ය සේවයට නුසුදුසු පුද්ගලයින් ගැන කතා කරලා ඒවට එන්න ඕන පුද්ගලයින්ගේ අත්දැකීම් ගැන කතා කරලා ඒවට එන්න ඕන ජනතාව ඉදිරියේ කියලා ඇයි මේ විගනකාධිපති තනතුරට සුදුසු නැති පුද්ගලයෙක් ගෙනත් පත් කරන්න හැදුවේ.”

“ඒක තමයි තියන ගැටලුව. විගණකාධිපති තනතුරට මෙතෙක් ඇවිත් තියෙන්නේ එම ආයතනයේ සම්ප්‍රදාය අනුව. ආයතනයෙන් තමයි පත් වෙන්නෙ. 41 දෙනෙක් පත් වෙලා ඉන්නවා. 42වැනියට සුදුදුකම් තියන පුද්ගලයෙක් ඉන්නවා. චාටර්ඩ් කොලිෆයිඩ් කෙනෙක්. අත් දැකීම් තිබෙන විෂය ගැන අවබෝධයක් තියන දීර්ඝ කාලයක්, ඒ කියන්නේ අවුරුදු 30ක් ඒ දෙපාර්තමේන්තුවෙ වැඩ කරපු කෙනෙක් ඉන්නවා.”

“ඒ කෙනාව තියාගෙන එයාව පත් නොකර එළියෙන් ගෙනාවා අත්දැකීම් නැති කෙනෙක්. රාජ්‍ය සේවයේවත් හිටපු නැති කෙනෙක්. ඇයි ඒ ගෙනාවේ.. මම දන්නේ නෑ දෙවැනියගෙ නම පිලිබඳ ප්‍රශ්නයක් තියනව ද කියලා. මොකද එයාගෙ නමත් ගම්මන්පිල. ගම්මන්පිල ගැන ප්‍රශ්නයක් තියන හින්දද දන්නේ නෑ එතුමාව පත් නොකර හිටියේ. ”

“ආණ්ඩුවේ විගණන පටන් ගන්නවා ලබන වසරේ ඉඳන්. මේ අවුරුද්ද තුළම විගණන ප්‍රමාණයක් තියනවා. කන්ටේනර් 323 සම්බන්ධව. මේක අපි නෙමෙයි කියන්නේ වරාය රේගු නිලධාරීන් කියන්නේ.

මන්නාරම සුළං විදුලි බලාගාරය ටෙන්ඩර් එකෙන් පිට දුන්න එක ගැන. ඒ වගේම STC එක ලුණු ගෙනල්ලා පෞද්ගලික අංශයට දිලා 130- තිබ්බ ලුණු 350ට වික්කේ කොහොමද කියලා. ඒක ගැන පරීක්ෂණයක් තියනවා. ”

“මේ විදිහට චෝදනා රාශියක් ආණ්ඩුවට මේ කෙටි කාලය තුළ ඇවිත් තියනවා. එතකොට මේ විගණකාධිපති තුමාගේ කාර්ය භාර්ය තමයි මේ චෝදනා ටික විමර්ශනයට ලක් කිරීම. ”

“අන්න ඒ හින්ද තමන්ට හිතවත් විගණකාධිපතිවරයෙක් පත් කරලා මේ වෙච්ච දූෂණ වංචා ටික යට ගහන්න ද ජනාධිපතිතුමා මේ උත්සාහය දැරුවේ. ඒකයි අපි අහන ප්‍රශ්නය. ”

SendShareShare
Previous Post

අර්චුනා කන්ටේනර් 323 ගැන කිව්වට පස්සේ ‘පිස්සෙක්’ කියලාම ආණ්ඩුවෙන් ප්‍රහාරයක් එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇමැති වැඩ කරන්නේ උද්දච්ඡ විදිහට – අපි අදත් වර්ජනය කරනවා – රජයේ ඖෂධවේදීන්! මුලින් වැඩට එන්න ඊට පස්සෙ සාකච්ඡා කරමු – සෞඛ්‍ය ඇමැති නලින්ද! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.