සංවර්ධනය සදහා දඹුලු විහාරයෙන් ලබා දුන් ඉඩම් මේ වනවිට බදු දී ඇති බවට දඹුලු විහාරය චෝදනා කරයි.Sri Lanka Latest News
නාගරික සංවර්ධන අධිකාරියට එවැනි බලයක් ලබා දුන්නේ කව්ද, ජනාධිපති ලේකම් කාර්යාලය ඊට සම්බන්ධ බවට එල්ල වන චෝදනා පිළිබද සොයා බැලිය යුතු බවද මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ දඹුලු විහාරයේ භාරකාර පූජ්‍ය දඩුබැදිරැස්සේ මහින්ද හිමියෝ කීහ.











