• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලශක්ති ඇමති යටතේ තිබෙන සමාගමෙන් ගල් අඟුරු ගෙන්වන ටෙන්ඩරය දෙන්න යන්නේ සතොස ආයතනයට හාල් දෙන්න පොරොන්දු වී පොල්ල තියපු ආයතනයකට! ඒ සමාගමේ දේශීය නියෝජිතයා අල්ලස් දෙන්න ගිහින් දඬුවම් ලැබූ පුද්ගලයෙක්! ජනාධිපතිතුමාට මෙන්න ඔත්තුවක්! VIDEO I Sri Lanka Latest News

October 27, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අනුර අඩු කරනවා කියපු රුපියල් 50..! ඇමැති බෑ කියන්නේ ඇයි?  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ උද්දච්ච හැසිරීම නිසා රටේ ජාතික ආරක්‍ෂාව අනතුරට පත්වී තිබෙනවා. ඒ වගේම ජාතික ආරක්ෂාව පිළිබඳ පන්ති පවත්වන බව කියූ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා අද සොයා ගැනීමටත් නොහැකි වී තිබෙනවා. ඒ නිසා කයිවාරු නොගසා රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට ආණ්ඩුව වහාම කටයුතු කළයුතුයි යැයි මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා මෙසේද කීය.

ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීමට ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ආණ්ඩුව කටයුතු කළා. එහි අධ්‍යක්ෂකවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයකු පත් කරන්න ආණ්ඩුව කටයුතුකළා. ඒ අනුව ඔහුගේ කාල සීමාව පසුගිය පහළොස් වැනිදා අවසන්වුණා. කෙසේ නමුත් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔහුගේ පත්වීම දීර්ඝ කර තිබෙනවා. කෙසේ නමුත් විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂකවරයාගේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් බලශක්තිය ඇමතිවරයා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාට දෝශාරෝපණයක් එල්ල කර තිබෙනවා. කෙසේ නමුත් අමාත්‍ය මණ්ඩලයේ සිටින තවත් එක් උද්දච්ච ඇමතිවරයෙක් ලෙස බලශක්ති අමාත්‍යවරයා හඳුන්වා දෙන්න පුළුවන්.

ඒ වගේම විදුලි බල මණ්ඩලය විදුලි බිල කෙටි පණිවිඩයක් මඟින් ජංගම දුරකථනයට දැනුම් දීමට කටයුතු කර තිබෙනවා. නමුත් ජංගම දුරකථනය පෙටි පණිවිඩයක් බලා ගැනීමට නොහැකි පුද්ගලයන්ට විදුලි බිල නිවැරදි වේලාවට ගෙවා. නිවැරදි වේලාවට ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.
ඉන්පසු විදුලි බිල නොගෙවූ බව සඳහන් කරමින් විදුලිය විසන්ධි කිරීමට ලංකාව විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා. කෙසේ නමුත් දුරකථනයට පැමිණෙන විදුලි බිල සම්බන්ධයෙන් පාරිභෝගිකයාට නැවත දැනුම් දීමක් කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ යුතුයි. නමුත් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට තවමත් කටයුතු කර නැහැ. ඒ සම්බන්ධයෙන් ඇමතිවරයාත් නිසි ප්‍රතිචාරයක් තවම දක්වා නැහැ.

ඒ වගේම බලශක්ති ඇමතිවරයා යටතේ තිබෙන ගල් අඟුරු ගෙන්වන සමාගම යටතේ ටෙන්ඩරයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් එයට අනුමැතිය ලබා දී නැහැ. කෙසේ නමුත් මේ ටෙන්ඩරය පිරිනැමීමට තෝරාගෙන තිබෙන සමාගම පසුගිය කාලයේ සතොස ආයතනයට හාල් සපයන බවට පොරොන්දු වී පොල්ල තියපු ආයතනයක්. ඒ වගේම එමසමාගමේ දේශීය නියෝජිතයා හිටපු ඇමති හරින් ප්‍රනාන්දුට අල්ලස් ලබාදීමට ගොස් දඬුවම් ලැබූ පුද්ගලයෙක්. ආණ්ඩුව මෙවැනි පුද්ගලයන් සමග තමයි ගනුදෙනු කරන්නේ.

ඒ වගේම ලංකාවට ගල් අඟුරු ගෙන ඒමට හැකියාව තිබෙන්නේ ඔක්තෝබර් මාසයේ සිට මාර්තු මාසය දක්වාපමණයි. එම කාලය තුළ අවුරුද්දටම සරිලන පරිදි ගල් අඟුරු ගෙන ආ යුතුයි. කෙසේ නමුත් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු රටට පැමිණියහොත් විශාල පාඩුවක් රටට සිදුවෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් සොයා බලන්නැයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් සොයා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා. එසේ නමුත් රුපියලක්වත් හොරකම් කරන්නේ නැති බව ප්‍රකාශ කළ ආණ්ඩුවට රුපියලක්වත් නාස්ති කිරීමටත් නොහැකියි.

SendShareShare
Previous Post

දඹුල්ල පන්සලෙන් සංවර්ධනයට දීපු ඉඩම් බදු දීපු ජනාධිපති කාර්යාලයේ ඉන්න බලවතා කව්ද? නාගරික සංවර්ධන අධිකාරියට එහෙම බලයක් දුන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව බය වෙලා! පරදින නිසා පළාත් සභා තියන්නෙත් නෑ! පරදින සමූපාකාරවලට අපේක්ෂකයො ඉදිරිපත් කරන්නෙත් නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.