ඇතැම් පක්ෂ සතුව ටිපෙක්ස් ටොන් ගණනින් තිබෙන බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. (Sri Lanka Latest News)
රංජිත් මද්දුමබණ්ඩාර මහලේකම්වරයාව ඇතැමුන් හඳුන්වන්නේ ටිපෙක්ස් මහලේකම් යනුවෙන් බවද ඔහු සඳහන් කළේය.
ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.










