• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘එය එසේම වේවා!!!’ හංගපු පාස්කු වාර්තා දෙක සතියෙන් එළියට දාන්න විජිත ගම්මන්පිලට අවස්ථාව දෙයි! දැන් වැඩේ තියෙන්නේ ගම්මන්පිලගේ අතේ! ගම්මන්පිල කිව්වා වගේ දායිද නැද්ද? I Sri Lanka Latest News

October 18, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

රජය පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනයේ රහස්‍ය වාර්තා ප්‍රසිද්ධ නොකරන්නේ නම්, තමන් එම වාර්තා එළි දක්වන බව උදය ගම්මන්පිල ඊයේ නැවත වරක් පවසා සිටියේ ය. Sri Lanka Latest News

මීට පෙර ඔක්තෝබර් මාසයේ 17 වන දා ද, විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්, තව දින හතක් ඇතුළත එකී වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බව ඔහු පවසා තිබුණි. 

ඒ අනුව, එළැඹෙන විසි එක්වන දා හෝ ඊට ආසන්න දිනය දී උදය ගම්මන්පිල මෙම රහස් වාර්තා ප්‍රසිද්ධ කිරීමට නියමිත ය. 

ජනාධිපති ලේකම් කාර්යාලයේ රහසිගතව තිබුණු මෙම වාර්තා සහ එම වාර්තාවන්ට අදාල ඇමුණුම්, තමන් අතට පත්වන්නේ 2024 වසරේ ඔක්තෝබර් මාසයේ 10 වන දා බවත්, එකී වාර්තා සත්‍ය වාර්තාමද කියා තහවුරු කර ගැනීමට දින හතරක කාලයක් ගත වූ බවත් ගම්මන්පිල පවසයි.

අද, 17 වන දා මේ පිළිබදව ඇමති විජිත හේරත්ගෙන් මාධ්‍ය වේදීන් විමසා සිටි අවස්ථාවේ දී විජිත හේරත් මහතා පවසා සිටියේ, පොඩි දරුවන්ට දෙමව්පියන්ගේ අවධානය අවශ්‍ය වන්නා සේ උදය ගම්මන්පිලටද  අවධානය අවශ්‍ය වී ඇති බවයි. 

දින හතක් ඇතුළත අදාල රහස්‍ය වාර්තා ප්‍රසිද්ධ කරන්නේ නම් එය එය එසේම වේවා යැයි ඇමති විජිත වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.  

SendShareShare
Previous Post

අපේක්ෂකයන්ගේ නම් ටිපෙක්ස් කරන්න ටොන් ගණන් ටිපෙක්ස් ළඟ තියාගෙන ඉන්න පක්ෂ මහලේකම් කවුද? මාලිමාවෙන් වැඩේ හොයාගෙන! VIDEO I Sri Lanka Latest News

Next Post

හරීන් ගැන මතක් කරනවටත් ‘මාමා’ විදිහට මම කැමැති නෑ! බදුල්ලෙන් පැනලා වත්තලට ගියා! දැන් එයාට වත්තලත් නෑ.. බදුල්ලත් නෑ! මේ පාර ඡන්දෙන් ආයෙ දේශපාලනය නොකරන්නම හොඳ පාඩමක් ඉගෙන ගන්නවා! එයා තෝරගත්තෙ අපිව විනාශ කරපු රනිල්ව! මනූෂත් එක්ක එකතු වෙලා රනිල් ගාවට ගිහින් සජබෙට කරන්න පුළුවන් ලොකුම හතුරුකම කළා! මේ 14 වැනිදා හොඳ කනේ පාරක් දීලා හරීන්ගේ දේශපාලනය අවසන් කරනවා! ‌හරීන්ගේ මාමා වින්සන්ට් ඩයස් බදුල්ලේදීම හරීන් බෑනාගේ රෙදි ගලවයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.