එදා අධිකරණයට ගල් ගැසූ යුගයක් පැවැත් බවත්, ඒ කළු ලකී සමග සිටි ප්‍රබල නායකයන් අදත් ආණ්ඩුවේ ඉහළ තැන්වල සිටින බවත් පොහොට්ටුවේ මන්ත්‍රී ඩිලාන් පෙරේරා අනාවරණය කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ ආර්ථික ප්‍රශ්න විසදන බවට පොරොන්දු දුන් වික්‍රමසිංහ මහතා අද සිදුකරන කටයුතු දුටු විට පතමන් පුදුමයට පත්වන බවකි.










