තඹුත්තේගමදී දෙකෝටි විසිතුන් ලක්ෂයේ කොල්ලය ව්‍යර්ථ කළ පොලිස් සැරයන් බුද්ධි කුමාර මහතා හට උසස්වීමක් සහ මුදල් ත්‍යාගයක් ලබා දීමට පොලිස්පතිවරයි තීරණය කොට ඇත.
එමෙන්ම ඔහුගේ අඩක් ඉදිකළ නිවස සම්පූර්ණ කර දීමටද පොලිසිය තීරණය කොට ඇත.
බුද්ධි කුමාර මහතා එප්පාවල පදිංචි තිදරු පියෙකි.










