තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම ගැන ප්‍රධාන පක්ෂ රැසක් බියට පත්වී ඇතැයි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතා පවසනවා. (Sri Lanka Latest News)
එබැවින් තමන් යළි සක්‍රීය දේශපාලනයට පිවිසීම වැළැක්වීමට එම පාර්ශ්වයන්ට අවශ්‍යව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.









