• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා මහපාරේ වෙඩිතියලා මැරුවා! අද සෝෂල්මීඩියාවල ගහලා මරනවා! නළු නිළියන්ට කරන අපරාධ ගැන චරිත් කියන මේ කතාවත් අහන්න! Sri Lanka Latest News

October 27, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනෙක කොළඹ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය යටතේ තරග වදින ජනප්‍රිය නළුවකු වන චරිත් අබේසිංහ මාධ්‍ය හමුවේ අපූරු ප්‍රකාශයක් සිදුකොට තිබිණි. චරිත් එහිදී කියා තිබුණේ ‘එදා ජනප්‍රිය නළුවෙක් දේශපාලනයට ආවාම මහපාරේ ඝාතනය කළා. අද නළුවෙක් දේශපාලනයට ආවාම ඩිජිටල් අවකාශයේ ඝාතනය කරනවා’ යැයි කියාය. (Sri Lanka Latest News)

චරිත් කී මේ කතාව 100%ක්ම ඇත්තය.

එදා සිනමාවේ සිහින කුමාර ලෙස විරුදාවලිය ලබා සිටියේ වෙන කවුරුවත් නොව විජය කුමාරතුංගය. විජය කෙතරම් මේ රටේ තරුණ තරුණියන් අතරේ ජනප්‍රිය වෙලා සිටියාද කියනවා නම් විජය රඟපෑ සියලු චිත්‍රපට එක දිගට දිව්වේය. විජය රඟපාන ෆිල්ම් බලන්න කොල්ලෝ කෙල්ලෝ විතරක් නොව වැඩිහිටියන්ද හෝල්වල පෝලිමේ සිටියහ. ඒ තරම් ජනප්‍රියත්වයක් එදා විජය සිනමා නළුවකු ලෙස හිමිකරගෙන තිබුණේය.

මේ ජනප්‍රියතාව නිසාත්, බිරිය වූ චන්ද්‍රිකාගේ පවුලෙන් තිබූ දේශපාලන ශක්තියත් නිසාම විජය දේශපාලනයට පිවිසියේය. ටික කලයක් යෑමට මත්තෙන්ම විජය මේ රටේ ජනාධිපති වනු ඇති බවට හතර වටෙන්ම පළවූ ඉඟි නිසා එදා පාලකයෝ විජයට බිය වූහ. විජයගේ දේශපාලන ගමන කඩාකප්පල් කරන්නට විජයට මඩ ගැසූහ. නැක්සලයිට් චෝදනා එල්ල කළහ. හිරේ විලංගුවේ දැමූහ.

හැබැයි මේ කිසිවකින්වත් විජයගේ ගමන නවත්වන්න ඔවුන්ට නොහැකි විය. ඒකේ අවසන් ප්‍රතිඵලය වූයේ විජයට ඔහුගේ නිවෙස ඉදිරිපිටදීම වෙඩිතබා ඝාතනය කිරීමය. එහි චෝදනාව එල්ල වූයේ වෙන කාටවත් නොව ජනතා විමුක්ති පෙරමුණටය. ඒ චෝදනාවෙන් මිදෙන්නට ඔවුන්ට අදටත් හැකියාවක් ලැබී නොමැත.

ඒ එදාය. එදා අද වගේ මාධ්‍ය නොතිබූ නිසා සමාජ මාධ්‍ය හරහා පුද්ගල චරිත ඝාතනය කරනවා වෙනුවට කළේ මහ පාරේ වෙඩිතබා මරාදමන එකය.
හැබැයි අද වෙන්නේ ඒකේ අනෙක් පැත්තය. අද වෙන්නේ චරිත් අබේසිංහ කිව්වා වගේ ජනප්‍රිය නළුවෙක් හෝ වේවා ජනප්‍රිය දේශපාලන චරිතයක් හෝ වේවා සමාජ මාධ්‍යවලින් ගහලා ගහලා ඉවරයක් කරලා දාන එකය. එහෙමත් නැත්නම් මහපාරේ වෙඩි තියලා මරන්න බැරි චරිත ඩිජිටල් අවකාශයේ මරාදමන එකය.

ඒකට හොඳම උදාහරණය සජිත් ප්‍රේමදාසය.

සජිත් යනු මේ රටේ දේශපාලනයේ ඕල්රවුන්ඩර් කෙනෙකි. එහෙමත් නැත්නම් ෆුල් පැකේජ් එකකි. මොකද අවුරුදු 25ක දේශපාලන ඉතිහාසයේදී සජිත්ට දූෂණ චෝදනා නැත. සජිත් හොරකම් කරලා නැත. මිනී මරලා නැත. සජිත්ගේ අත්වල ලේ නැත. එදා සිටම සජිත් කළේ අතේ තියෙන සල්ලි දුප්පත් ජනතාව වෙනුවෙන් වැය කරපු එකය.

සජිත් මේ රටේ දුප්පත් දරුවන් ඉගෙනගන්නා පාසල්වලට සක්වළ යටතේ පරිගණක පන්ති කාමර ලබාදුන්නේය. පාසල් බස් රථ ලබාදුන්නේය.

දුප්පත් ප්‍රදේශවල පහසුකම් නැති රෝහල්වලට ‘හුස්ම’ වැඩසටහන යටතේ රෝහල් උපකරණ ලබාදුන්නේය.
විපක්ෂයේ සිටියදී කිසිදු විපක්ෂ නායකවරයකු නොකළ විදියට මිලියන ගණන් වියදම් කොට රටට අගයක් එකතු කළේය.

හැබැයි ආණ්ඩුවවත් නොකරපු මේ වැඩ විපක්ෂ නායකයා විදියට සජිත් කරද්දී ඒකෙන් ගම්වල මිනිස්සු අතර සජිත් ජනප්‍රිය වෙද්දී ජවිපෙට ඒක දරාගෙන සිටිය නොහැකි විය. ජවිපෙ ඇහේ කටු අනිනවා වාගේ විය. අනුරට වඩා සජිත් ගමේ ඉස්සෙන බව දැන ජවිපෙ කළේ තමන්ගේ සමාජ මාධ්‍ය කණ්ඩායම් ලවා සජිත්ගේ පරිගණක ලබාදීමටයි, බස් ලබාදීමටයි එරෙහිව දිගට හරහට සමාජ මාධ්‍යයේ මඩ ගැසීමය. ‘බස් මෑන්’ කියා නමක් පටබැඳීමය. ‘පුතාණෝ’ කියා චරිත ඝාතනය කිරීමය.

ඒ විතරක් නම් කමක් නැත.
අද දේශපාලනයේ සිටින කිසිම නායකයකුට, කට කයිවාරු ගහන අයට බැරි තවත් දස්කම් රැසක් සජිත් සතුව තිබේ.
සජිත් හොඳ ක්‍රිකටර් කෙනෙකි. පාසලකට ගිය විට සජිත් දරුවන් සමග එකතු වී ක්‍රිකට් ගසයි.
සජිත් හොඳ පාපන්දු ක්‍රීඩකයෙකි. පාසලකට ගිය විට සජිත් දරුවන් සමග එකතු වී පාපන්දු ගසයි.
සජිත් හොඳ බාස්කට් බෝල් ක්‍රීඩකයෙකි. පාසලකට ගිය විට සජිත් දරුවන් සමග එකතු වී බාස්කට් බෝල් ගසයි.
සජිත් හොඳ පියානෝ වාදකයෙකි. ලීඩ් ගිටාර් වාදකයෙකි. ඩ්‍රම්ස් වාදකයෙකි.

අද දේශපාලනයේ සිටින කීයෙන් කීදෙනකුට බැට් එකක් හරියට අල්ලන්න පුළුවන්ද? ෆුට්බෝල් එකකට ගහන්න පුළුවන්ද? බාස්කට් බෝල් ගහන්න පුළුවන්ද? පියානෝ, ඩ්‍රම්ස්, ලීඩ් ගිටාර් වාදනය කරන්න පුළුවන්ද?

එකෙකුටවත් බැරිය. ඒ නිසා සමාජ මාධ්‍ය වීරයෝ කළේ මේ දක්ෂතා වෙන කිසිම නායකයකුට නැති නිසා සජිත්ගේ දක්ෂතාවලට කෝචොක් කිරීමය. මඩ ගැසීමය. විහිළුතහළු කිරීමය.

ඊළඟට සජිත් යනු හොඳ ඡායාරූප ශිල්පියෙකි. පරිසරවේදියෙකි. සතාසිවුපාවාට ආදරය කරන සොබාදහම සමග ජීවත් වන්නෙකි. අනෙක් දේශපාලන නායකයන් විවේක ගන්නට පවුල් පිටින් පිටරටවල යද්දී සජිත් විවේක ගන්නට ගියේ කැලෑවටය. නිවාඩුව ගතකළේ සතාසිවුපාවා, ගහකොළ එක්කය. අදටත් ලංකාවේ ඉන්න හැම අලියෙකුගේම, ඇතෙකුගේම නමින් කතා කරන්නට සජිත්ට හැකියාවක් තිබේ.

සමාජ මාධ්‍යකාරයෝ ඒකත් කෝචොක් කළහ. සජිත් කැලෑවට රිංගන්නේ නිධන් හාරන්න යැයි කියමින් සජිත්ගේ චරිතය ඝාතනය කළේය. සමාජ මාධ්‍යයෙන් සජිත්ට වෙඩි තියලා සජිත්ගේ දේශපාලනය ඝාතනය කළේය.

හැබැයි අද වෙද්දී සජිත්ට මඩ ගැසූ ජවිපෙ කණ්ඩායමට මේ සමාජ මාධ්‍ය පාරාවළල්ලක් වී තිබේ. ඒ, එදා මැතිවරණ වේදිකාවේ අනුර ඇතුළු ජවිපෙ නායකයන් කළ ප්‍රකාශ, දුන් පොරොන්දු ඇතුළත් වීඩියෝ පට ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාල කණ්ඩායම් විසින්ම සමාජ මාධ්‍ය අවකාශයෙන් මකාදැමමින් සිටීමය.
අද ජවිපෙට වෙලා තියෙන්නේ සජිත්ට ගහන්න කපපු සමාජ මාධ්‍ය වළේ ජවිපෙ නායකයන්ම වැටී සිටීමය.

SendShareShare
Previous Post

රන්ජන් එනවට ගොඩක්ම බය වෙලා ඉන්නේ කව්ද? බය වෙලා ඉන්න පක්ෂය මොකද්ද? මෙන්න රහස් රැසක් එළියට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෑස් සිලින්ඩරේ මිලට වැඩිය ලාභ ජීවිතේ! යටකරනවා බලා ඉද්දී තාත්තෙක්ව මාවතේ!

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.