කාබනික පොහොර යැයි කියමින් රටට පොටෑසියම් ක්ලෝරයිඩ් ගෙන්වූ පිරිස් හට වහාම විගණන වාර්තාව ක්‍රියාක්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ තමන්ගේ උපදෙස් අනවශ්‍ය බවත්, හිතවත්කම් පැත්තකට දමා විගණන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවත්ය.