මොනරාගල කුඹුක්කන පඤ්ඤානන්ද විද්‍යාලයට ලබා දුන් අක්කර දෙකක ඉඩමක් දේශපාලඥයන් විසින් කොල්ලකා ඇති බව වීපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කළේය.
ඉදිරියේදී එම ඉඩම් යළිත් පාසල වෙත අත්පත් කර දීමට සටනක් දියත් කරන බවද ඒ මහතා පැවසීය.
politicians Monaragala Pangananda College Sajith Premadasa










