තම කදවුරට දේශපාලනික ප්‍රහාර එල්ල කරද්දී කුමන අවස්ථාවකදී හෝ පෙරළා පහර දෙන බවත්, එය නීත්‍යානුකූලද, ෆවුල්ද කියා නොබලන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.Sri Lanka Latest News
අද පැවැති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේ එසේ ප්‍රහාර එල්ල කිරීමේදී කලු කෝට් එකද, සුදු ඇදුමද, සිවුරද කියා අදාළ නොවන බවත්ය.










