අද දින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටඋත්තර ලබා ගන්නා අතරවාරයේදී ඉන් පිටත උණුසුම් තත්ත්වයක් මතුවිය.Sri Lanka Latest News
ඒ යූටියුබ්කරුවකු සහ එම ස්ථානයට පැමිණි පුද්ගලයකු අතර වාදයක් හටගැනීම හේතුවෙනි.
අවසානයේදී ගැටුම සමතයකට පත්කරලීම සදහා පොලිසියටද මැදිහත් වීමට සිදුවිය.










