පසුගිය කාලයේදී රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් සිදු කොට ඇති මහාපරිමාණ සැකසහිත ගනුදෙනු සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතා විශාල හෙළිදරව්වක් සිදුකළේය.
එහිදී ඒ මහතා කියා සිටියේ බැදුම්කර වංචාව මෙන්ම මේ සියලු කරුණු සොයන බවත්, එවිට රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන්ව ආරක්ෂා කළ ආකාරය එළියට පැමිණෙනු ඇති බවත්ය.
Sri Lanka Latest News










