ආණ්ඩුව සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දමා විකුණන බව කීවද එසේ වෙන්දේසි කිරීමට දමා ඇත්තේ වාහන 18ක් පමණක් බව සජබ මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පැවසීය.Sri Lanka Latest News
නමුත් එදා ගෝල්ෆේස් පිටියේ වාහන 107ක් ප්‍රදර්ශනය කළ බවත්, ඉතිරි වාහනවලට වූයේ කුමක්ද යන්නත් මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.










