• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල් සහ පොහොට්ටුව රනිල්ගේ මල්පාරේ UNP කාර්යාලයට එද්දී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වෙච්ච තලතා-රුවන්-අකිල-හරීන්-නවීන් කවුරුත් සාකච්ඡාවට ආවේ නැත්තේ ඇයි? හිටියේ සාගල විතරයි! වජිරත් ගේට්ටුව ළඟදි අතට අතදීලා එළියට ගියේ ඇයි? VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 13, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
නාමල් සහ පොහොට්ටුව රනිල්ගේ මල්පාරේ UNP කාර්යාලයට එද්දී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වෙච්ච තලතා-රුවන්-අකිල-හරීන්-නවීන් කවුරුත් සාකච්ඡාවට ආවේ නැත්තේ ඇයි? හිටියේ සාගල විතරයි! වජිරත් ගේට්ටුව ළඟදි අතට අතදීලා එළියට ගියේ ඇයි? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

21 දා නුගේගොඩ පැවැත්වෙන විරෝධතා රැලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පොහොට්ටුව හා එක්සත් ජාතික පක්ෂය අතර විශේෂ හමුවක් ඊයේ (12) රාත්‍රියේ කොළඹ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැත්විණ.Sri Lanka Latest News

මෙම සාකච්ඡාවට පොහොට්ටුව නියෝජනය කරමින් එහි මහලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සංජීව එදිරිමාන්න යන පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ එක්ව සිටියහ.

නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ එජාප පක්ෂ කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවට එජාපයේ ඉදිරිපෙළ කිසිදු නායකයෙකු සහභාගී නොවී සිටීමය.

ඊට එජාපයෙන් එක්ව සිටියේ පක්ෂයේ ජාතික සංවිධායකවරයා වූ සාගල රත්නායක මහතා පමණි.

පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් තලතා අතුකෝරාල, නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක වැනි කිසිවකුත් ඊට සහභාගී වී නොසිටීම විශේෂ සිදුවීමක් විය.

පක්ෂ සභාපතිවරයා වන වජිර අබේවර්ධන මහතා සාකච්ඡාව ආරම්භ වීමට පෙර කාර්යාල ගේට්ටුව අසලදී පැමිණි ආරාධික අමුත්තන් හට අතට අත දී පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ

කෙසේවෙතත් මේ ආකාරයට එජාපයේ ආරාධනයෙන් පොහොට්ටු ප්‍රධානීන් මල්පාරේ පක්ෂ කාර්යාලයට පැමිණෙද්දී එජාප ජ්‍යෙෂ්ඨයන් එම අවස්ථාවට එක් නොවුණේ පොහොට්ටුවට විරෝධය පළ කිරීමක් වශයෙන්ද, එසේත් නැත්නම් සාකච්ඡාව සංවිධාන කළ සාගල රත්නායක මහතාට විරෝධය පළකිරීමක් වශයෙන්දැයි බොහෝ දෙනා තුළ මේ වනවිට සැකයක් මතුව තිබේ.

මන්ද සාකච්ඡාවට සහභාගී වූ සජබ වෘත්තීය සමිති නියෝජිත ආනන්ද පාලිත මහතා සදහන් කර සිටියේ සාගල රත්නායක මහතාගේ ආරාධනාවකට අනුව තමන් මෙම සාකච්ඡාවට සහභාගී වූ බවකි.

එමෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම සාකච්ඡාවට සහභාගී නොවුණේ හිටපු ජනාධිපතිවරුන් කිසිවකුත් නුගේගොඩ රැළියට සහභාගී නොවිය යුතු බවට පොහොට්ටුව පැත්තෙන් ඉදිරිපත් කළ කොන්දේසියට විරෝධය පළ කිරීමටදැයි යන්න පිළිබදව විශාල සැකයක් බොහෝ දෙනා තුළ මතුව තිබේ.

පසුගිය සතියේ මෙම පොහොට්ටු ප්‍රධානීන් කණ්ඩායමම ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කිරීම සදහා ඩාලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයට ගොස් තිබූ අතර එහිදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සියල්ල ඊට එක්ව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ.

May be an image of one or more people and dais

May be an image of one or more people, crowd and text

නාමල් ඩාලි පාරට ගියවිට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගෙන් ලැබුණු පිළිගැනීම!

SendShareShare
Previous Post

දීපු ණයවලින් ව්‍යාපෘති නොකර මැතිඇමැතිලා බෙදාගෙන! ‌ආපහු ඩොලර් ලක්ෂ 5 ගෙවන්න කියලා ලෝක බැංකුව ආණ්ඩුවට ලියුමක් එවලා! ඇමැති සමන්ත කැබිනට් පේපර් එකක් දාලා ඩොලර් ලක්ෂ 5 ලෝක බැංකුවට ගෙවලා! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර පාකිස්තානයේ ඉන්න ජයසූරියට කතා කොට ආරක්ෂාව තහවුරු කරයි! මරාගෙන මැරෙන බෝම්බය අස්සේ ලංකාවට එන්න ගිය ටීම් එක ආයෙත් ක්‍රිකට් ගහන්න තීන්දු කරයි! Sri Lanka Latest News

MORE NEWS

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

Load More
ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්නේ සමක ආසන්න රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය මේ දවස්වල සෙල්සියස් අංශක 34 හෝ...

Read more
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper