පසුගිය ආණ්ඩු සමයන්හිදී ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් ලක්ෂ 5කට අධික ණය මුදලක් දේශපාලන හිතවතුන් අතරේ බෙදී ගොස් ඇති බවත්, එම මුදලින් කිසිදු ව්‍යාපෘතියක් සිදු කොට නැති බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කීය.Sri Lanka Latest News
මේ බව සදහන් කරමින් ලෝක බැංකුව පසුගිය මැයි මාසයේදී රජයට ලිපියක් එවා තිබීම නිසා කැබිනට් පත්‍රිකාවක් මගින් අදාළ ණය මුදල පියවීමට වත්මන් රජය කටයුතු කළ බවද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.











