එදා මාලිමාවවේ පිරිස් විපක්ෂයේ සිටියදී සෑම ප්‍රශ්නයකටම පුදුම විසදුම් පැවති බවත්, අද ඒ කිසිවක් නැතිව ආණ්ඩුව තටමන බවත් එස්.එම්. මරික්කාර් මහතා කීය.Sri Lanka Latest News
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වෘත්තීය සමිති බලයෙන් ආණ්ඩුව ගත් ජවිපෙ අද වෘත්තීය සමිතිවලටම කෙළවමින් සිටින බවකි.










