මේ වනවිට සජිත් ජනාධිපති කොට රනිල් අගමැති කිරීමට එජාපයෙන් යෝජනා පැමිණෙමින් තිබෙන බවත්, රනිල් සමග යන සියලු දෙනාටම අබ සරණ බවත්, රනිල් මෙවර 4 වැනියා වීම වැළැක්විය නොහැකි බවත් දයාසිරි ජයසේකර මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ රනිල් සමග කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන බවත්, රනිල්ට දැන් ඇත්තේ ජනාධිපති තරගයෙන් ඉවත් වී අපරාජිතව ගෙදර යාම පමණක් බවත්ය.