ලංකාවට එන විදේශිකයන්ට කටුනායකදීම තාවකාලික රියැදුරු බලපත්‍ර ලබා දීමට විරෝධය පළ කරමින් ත්‍රිරෝද රථ සංගම් සිය විරෝධය පළ කර සිටිති.Sri Lanka Latest News
ඔවුන් පෙන්වා දෙන්නේ එය කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, මේ හරහා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ආදායම් මාර්ග ඇහිරී යන බවත්ය.











