‘හිටපු ජනපතිගේ ප්රකාශය දේශපාලන වාසි ගන්න කළ ප්රකාශයක්ද කියලා සැකයි” යනුවෙන් ගරු ජූඩ් ක්රිෂාන්ත ප්රනාන්දු පියතුමා පැවසීය.Sri Lanka Latest News
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් නොව ජනතාවටද එම ප්රකාශ හිටපු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යුතු බවද පියතුමා කියා සිටියේය.