මේ දිනවල ක්‍රිකට් අර්බූදය මැද නිතර කියවෙන නමක් වන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා මහතාගේ නමය.Sri Lanka Latest News
බොහෝ දෙනා චෝදනා කර සිටින්නේ ක්‍රිකට් ආයතන සභාපති ෂම්මි සිල්වා මහතා සහ ජේ. ෂා අතර විශාල සබධකමක් ඇති බවත්, ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට මෙම සබධතාව උපයෝගී කරගෙන ඇති බවත්ය.
මේ තමන් සහ ජේ. ෂා අතර ඇතැයි කියන මිත්‍රත්වය පිළිබදව ෂම්මි සිල්වා මහතාගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඒ මහතා දුන් පිළිතුරය.










