දෙහිවල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියක පැමිණි පුද්ගලයෙක් මියගොස් තිබේ.Sri Lanka Latest News
සිද්ධිය දුටු බොහෝ දෙනා පවසන්නේ වාහනය පැදවූ අය විසින් හිතාමතාම මෙම යතුරුපැදිකරු හැප්පූ බවකි.
පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තමන් ඒ වනවිට මත්ව සිටි නිසා සිදුවූවේ කුමක්ද යන්න අමතක බව හෙතෙම පොලිසිය වෙත ප්‍රකාශ කොට ඇති බව දැනගන්නට ඇත.