තම සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කරන වීඩියෝව මේ වනවිට මාධ්‍ය මගින් වාර්තා කොට තිබේ.Sri Lanka Latest News
දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීන්දු කිරීමෙන් පසු තමන් සේනාධිරාජා මහතා ඊට එරෙහි බවට ආණ්ඩුව පැත්තෙන් පසුගියදා ප්‍රචාරයක් ගෙනයමින් තිබිණ.









