අද පාර්ලිමේන්තුවේ දැකගන්නට ලැබුණේ මෙවැනි දර්ශනයකි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතා කරමින් සිටියදී තුනෙන් දෙකක බලයක් තිබූ ආණ්ඩු පක්ෂයේ සිටියේ දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා පමණි.
ඊට හේතු වූයේ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමත් සමග ඇමැති මණ්ඩලයෙන් ඉවතට විසිවූ ජ්‍යෙෂ්ඨයන් සහ ඇමැතිකම් නොලැබුණු තරුණ ඇමැතිවරු රැස්වී පාර්ලිමේන්තු නොපැමිණීමට තීන්දු කිරීමය.










