ගෑස් සිලින්ඩරවල සංයුතියේ වෙනස්කමක් කිරීමට ඉකුත් ජුලි මාසයේදී කටයුතු කළ බවත්, එම උත්සාහය අසාර්ථක වූ බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අයි. විජේරත්න මහතා මාධ්‍ය වෙත පවසා ඇත.
එම අසාරථක වීම හේතුවෙන් අදාළ සියලුම සිලින්ඩර නැවත කැදවූ බවද ඒ මහතා සදහන් කොට තිබේ.
එමනිසා දැනට වෙළෙදපොළේ පවතින ගෑස් සිලින්ඩර නියමිත ප්‍රමිතියෙන් පවතින බවද ඒ මහතා සදහන් කර සිටියේය.










