තමන් අධිකරණය විවේචනය නොකරන නමුත්, මීට සතියකට ඉහතදී පාස්පෝට් නඩුවක් පිළිබද දුන් තීන්දුවක් පිළිබද මහත් ආන්දෝලනයක් පවතින බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ සෑම ක්ෂේත්‍රයකම යම් යම් චෝදනාවන්ට ලක්වන පිරිස් සිටින බවකි.