ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත තීරණාත්මක ඡන්ද විමසීම තව පැය භාගයකින් ආරම්භ වීමට නියමිතය.Sri Lanka Latest News
මේ වනවිට ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් 83 දෙනකු සභාගැබේ රැදී සිටින අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් 59 දෙනකු සිටින බව දැනගන්නට ඇත.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ 225 දෙනාගේම අනුමැතියට යටත්ව සම්මත විය යුතු බව ඊයේ දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සදහන් කරනු ලැබ තිබිණ.