විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින ක්‍රිකට් අර්බූදය පිළිබද කතා කරද්දී තමන්ද පාසල් වියේදී ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස කටයුතු කළ බව සදහන් කර සිටියේය.Sri Lanka Latest News
එහිදී තමන් රාජකීය විද්‍යාලයේ මෙන්ම විදෙස්ගතව අධ්‍යාපනය ලබද්දී ක්‍රිකට් ක්‍රීඩා කළ බව කියා සිටි විපක්ෂනායකවරයා ඒ පිළිබද ජායාරූපද හැන්සාඩ්ගත කිරීමට පියවර ගත්තේය.