පසුගියදා අවසන් වූ රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් ගැටුමට ආදි සිසුන් වශයෙන් දේශපාලඥයන් රැසක්ම එක්ව සිටි ආකාරයක් දැකගත හැකිවිය.Sri Lanka Latest News
මේ දැක්වෙන්නේ රාජකීය ආදි සිසුන් වශයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වා යන මහත්වරුන් එකට සිටි ඡායාරූපයකි.