• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්න නැති මිනිස්සුන්ට කෑම දෙන්න ධම්මික පෙරේරා ගම්වල කුස්සියක් අරින්න සැරසෙයි! Sri Lanka Latest News

March 10, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
පළමු ශිෂ්ටාචාරය බිහිවූ අනුරාධපුරයට ධම්මික පෙරේරා 21 වන සියවසට ගැලපෙන අලුත් ශිෂ්ටාචාරයක් අරන් එයි! ‘බ්‍රික්’ එකෙන් ‘ක්ලික්’ එකට! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෑම ගමකම ප්‍රජා මුළුතැන් ගෙයක් ඉදිකොට, ආහාර පාන සපයා ගැනීමට අසීරු ගමේ දුප්පත් පවුල්වලට ඒ හරහා ආහාර පාන සපයා දීමේ යෝජනාවක් කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් කරනු ලැබ ඇත.Sri Lanka Latest News

‘පොහොසත් ගමක් – පොහොසත් රටක්’ යන තේමාව යටතේ රටේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 12,000 දක්වා ඉහළ නැංවීමේ ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කරමින් ධම්මික පෙරේරා මහතා මේ බව අනාවරණ කොට ඇත.

ඒ අනුව, සෑම ගමකම පන්සල, පල්ලිය, කෝවිල වැනි පොදු ස්ථානයක මෙම ප්‍රජා මුළුතැන්ගෙය ඉදිකිරීමටත්, ඒ සඳහා වැයවන වියදමින් 50%ක් රජය විසින් දැරීමටත්, ඉතිරි 50%ක මුදල ගමේ දානපතියන්ගෙන් සහ සමිති සමාගම්වලින් සපයා ගැනීමටත් ඒ මහතා යෝජනා කර ඇත.

මෙම වැඩපිළිවෙළේ මුල් පියවර වශයෙන් ඉදිරි සති කිහිපය තුළදී තෝරාගත් ගමක මෙවැනි ප්‍රජා මුළුතැන් ගෙයක් ආරම්භ කිරීමට නියමිතව ඇත.

ධම්මික පෙරේරා මහතාගේ මෙම ක්‍රියාකාරී සැලැස්මට යෝජනා 20ක් ඇතුළත්ව තිබේ.

SendShareShare
Previous Post

ටුවරිස්ට් වීසා අරන් ඇවිත් දකුණේ වේටර් රස්සා පවා කරන සුද්දො ගැන හෙළිකළා! ලබන සතියේ ආගමන විගමන පාලක ඇතුලු නිලධාරීන් දකුණට යනවලු වැඩේ ඇත්තද කියලා බලලා ඇක්ෂන් ගන්න! Sri Lanka Latest News

Next Post

මොනවා වුණත් අපි හොඳ යාළුවෝ මල්ලි! Sri Lanka Latest News

MORE NEWS

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

Load More
2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 ඔක්තෝබර් මාසයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට ගොස් ඔහුට ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළේය. ඊට පෙර 2013දී...

Read more
ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper