ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරයේ ඊයේ රාත්‍රියේ තැන්පත් කිරීමට ගිය බුදුපිළිමය පොලිසිය මැදිහත් වී ඉවත් කළද අද දිනයේ එම බුදුපිළිමය පොලිසියේ මැදිහත් වීමෙන් එම ස්ථානයේ තඅන්පත් කිරීමයට අද කටයුතු කෙරිණ.Sri Lanka Latest News
එම අවස්ථාව සජීවීව නරඹන්න.










