බෙහෙතක් විස වී මියගිය බවට චෝදනා එල්ල වී ඇති චමෝදිගේ මහනුවර නිවෙසට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපා බණ්ඩාර සහ කාවින්ද ජයවර්ධන යන මහත්වරු ගොස් තිබිණ.Sri Lanka Latest News
එහිදී චමෝදිගේ මව්පියන් පැවසුවේ තවමත් කිසිදු බලධාරියකු නිවසට පැමිණ මේ සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බවකි.










