රටක ජීවනාලිය වන් දරු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම්වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 76 වන බස්රථය මිනුවන්ගොඩ රෙජී රණතුංග විදුහලට පරිත්‍යාග කරනු ලැබීමට නියමිතය.Sri Lanka Latest News
හෙට (29) දින පෙරවරුවේ මෙම බස් රථය අදාළ පාසලට පිරිනැමීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.










