අද පැවැති අයවයැ විවාදයේදී විපක්ෂ මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කොට්ට උරයක්ද රැගෙන සබාගැබේ අදහස් දක්වන ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News
ඒ, ජනාධිපතිවරයා පැවසූ උදාහරණයකින්ම අයවැැ විවේචනය කිරීම සදහාය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ කොට්ට උරය පමණක් නොව දැන් මුලු ඇදටම මකුණො ගසා ඇති බවය.










