ඊයේ අන්තරේ සිසුන් පැවැත්වූ උද්ඝෝෂණයේදී සිසුන්ට පහර දෙනු ලැබූවේ පොලිසියමද නැතිනම් වෙනත් පාර්ශ්වයක්ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුවන බව අන්තරේ කැදවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් කියා සිටියේය.
ඒ අද පැවැති මාධ්‍ය හමුවකදීය.
ඒ ඊට අදාළ වීඩියෝ සහ ඡායාරූප ඉදිරිපත් කරමිනි.
IUSF POLICE