අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් “රාජාංගණයේ හාමුදුරුවෝ” යන යූ ටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝ තුළින් අශිෂ්ඨ අසභ්‍ය වචන භාවිතා කර ඇත්නම් ඒවායේ සම්පින්ඩණ වාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (09) නියෝග කර ඇත.Sri Lanka Latest News
එමෙන්ම කොළඹ ජාතික රෝහලේ මානසික වෛද්‍ය සායනය හමුවේ පෙනී සිට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද සැකකරුට නියෝග කර තිබේ.










