හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැප්පෙටිපොළ නිළමේවරයාට සමාන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඩරුවේ උපාලි නාහිමියෝ පැවසූහ.Sri Lanka Latest News
ඒ, මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් පැවැති දානමය වැඩසටහනට එක්වෙමිනි.
මේ ආකාරයටම වෙඩරුවේ උපාලි හිමියන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනයකදීද මේ ආකාරයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙක් මෙන් කටයුතු කළ යුතු බවද කියා සිටීමද විශේෂත්වයක් විය.
ඊට අදාළ වීඩියෝ පට පහත දැක්වේ.










