ජනවාරි සිට භාණ්ඩ හා සේවා මත පනවා ඇති 3%ක වැට් බද්ද වහාම අත්හිටුවන ලෙස යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුවේ මෙම යෝජනාව හරහා ලබන ජනවාරි මස පළමු දා සිට ඉන්ධන මිල ඉහළ යාමට නියමිත බවකි.










