තවමත් රට ඇතුළේ දූෂණය ඉහවහා ගොස් ඇති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ඉකුත් සතියේද බිලියනයක සීනි බදු වංචාවක් සිදුව ඇති බවකි.
එමෙන්ම ජනතාව දැනටමත් පෙට්‍රල් ලීටරයකට රුපියල් 58ක් වැඩිපුර ගෙවන බවකි.
මේ හරහා IOC සහ සිනොපෙක් ආයතන විශාල ලාබ ලබන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.