• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

VAT එක ගහලා ජනතාව FLAT වෙලා ඉඳිද්දී ආණ්ඩුව මහ මුහුද මැද්දේ පාටි දානවා! බාල බෙහෙත් ගෙනාපු අය උසාවියේදී හෙළිවෙමින් තියෙනවා! කෙහෙළියව ආරක්ෂා කරන්න අත උස්සපු 113 දෙනාම දේශද්‍රෝහීන්! සජිත්ගෙන් අදත් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

January 11, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රතිපත්ති කඩකර පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපති අගමැතිකම් මම ගන්නේ නෑ! ඔහොම නෙමෙයි ජනවරමක් නැතිව සක්විති රජකමවත් මට එපා! කෑගල්ලේදී 1500 වැනි සදහම් යාත්‍රා වැඩසටහනට එක්වෙමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයේ සංඛ්‍යාලේඛන අනුව රටේ ගෘහයන්ගෙන් 60%ක ආදායම අඩු වී සියයට 91කගේ වියදම් වැඩි වී ඇති බවත් ආර්ථික බංකොලොත්භාවය නිසා 22%ක් ගෘහයන් ණය බරතාවයෙන් පෙළෙනකොට පාසල් යන වයස අවුරුදු 3 සිට 21 දක්වා සිසු පරපුරෙන් 54.9%ක් ආර්ථික බංකොලොත්භාවය තුළ දැවැන්ත හානියකට ලක්වන විට ජනගහනයෙන් 7%ක් සුපුරුදු පරිදි සිය සෞඛ්‍ය සේවා වෙනස් කරන කොට රට තුළ සෝචනීය ඛේදනීය තත්ත්වයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

මේ තත්ත්වයෙන් රට බංකොලොත් කළ කණ්ඩායමට නිවැරදි ආකාරයෙන් රට නැවත ගොඩ ගත හැකිද නැද්ද කියා පසුගිය දිනක මුහුද මැද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වරාය අධිකාරියේ යාත්‍රා උපයෝගී කර ගෙන දැමූ සාදය තුළින් පෙනී යන බවත් රටේ ජනතාව හාමතේ ඉන්න කොට රටේ ජනතාගේ බදු මුදල් උපයෝගී කරගෙන මුහුද මැද මත්පැන සාද දමන නින්දිත රාජ්‍ය පාලනයක් රට තුළ තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් වංචාව ඇතුළු මේ රටේ බෙහෙත්වලින් හොරා කෑ දේශපාලනඥයන් සහ නිලධාරීන් පිළිබඳ විභාගයක් කර ගෙන ගියත් එම හොරකමට සම්බන්ධ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සහ ඒ කණ්ඩායම රකින්න පාර්ලිමේන්තුවේ 113 දෙනකු අත ඉස්සු බවත් මෙම 113 දෙනාම දේශදේ‍රා්හී ජනතා දේ‍රා්හී රාජදේ‍රා්හී පුද්ගලයන් බවත් ඔවුන්ද හොරකම වෙනුවෙන් පෙනී සිටි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (11) පාර්ලිමේන්තුවේ පැවැති ජීවන වියදම ඉහළ යාම සහ මන්දපෝෂණ තත්ත්වය වළක්වා ගැනීම සඳහා වන විවාදයේදී අදහස් පළකරමිනි.

2020 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව IMF. ලබදුන් ඩොලර් මිලියන 100 ප්‍රතික්ෂේප කරන විට බන්දුල ගුණවර්ධන කටපියන් සිටියත් දැන් අයි. එම්. එෆ්. එක කියන විදිහට යන්න කියන්නේ වස්ත්‍රයක් ඇදගෙන ද කියා අහන බවත් වත්මන් ආණ්ඩුව අයි. එම්. එෆ්. එක පෙරටු කර ගෙන ජනතාවට කළ හැකි නින්දිත දේවල් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

SendShareShare
Previous Post

රට බංකොලොත් කරපු කණ්ඩායම අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රටට ඔප්පු කරලා පෙන්නුවා! ආණ්ඩුව ඒ රට බංකොලොත් කරපු ආර්ථික ඝාතකයන්ට දඬුවම් නොදී සමස්ත ජනතාවටම දඬුවම් දීලා! IMF එක පිටින් දාලා ජනතාව පීඩාවට පත්කරලා! කබීර් අද පාර්ලිමේන්තුවේදී සැර කතාවක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මරණ 7ක් එක විදියට වෙච්ච මොකක්ද මේ අබිරහස I Sri Lanka Latest News

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.