පක්ෂ ස්ථාවරයට පිටින් යමින් සජබ කොළඹ නගරාධිපති අපේක්ෂක රීසා සරූක් මහතාට සහාය නොදෙන බවට නිවේදනයක් නිකුත් කළ එජප නාගරික මන්ත්‍රී රම්සි ටෝනි මහතා අද දින සිරිකොත පක්ෂ කාර්යාලයට නැදවීමට පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
ඒ අනුව අද එජාප මහලේකම් තලතා අතුකෝරාල මහත්මිය හා රම්සි ටෝනි මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
රම්සි යවපු ලිපිය!












