මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රමිතීන්වලදී ශ්‍රි ලංකාව ආපසස්ට ගමන් කරමින් ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. (Sri Lanka Latest News)
ඔවුන් කිියන්නේ ශ්‍රි ලංකව තවමත් බොහෝ දුරට වැරදි පාලනය සහ වගවීමේ ඌනතාවය නිසා ඇතිවූ ආර්ථික අර්බුදයකින් පීඩා විඳින බවත්, සමාජ සාධාරණත්වය සහ අයිතීන් වෙනුවෙන් අවධාරණය යොමු කිරීම වෙනුවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජය අවධානය යොමු කර ඇත්තේ විසම්මුතිය යටපත් කිරීමට සහ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යාන්තර අවධානය සීමා කිරීමට බවය.










