හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.Sri Lanka Latest News
ඔහු මිය යන විට 83 වැනි වියේ පසුවිය.
පසුගිය රජයන් කිහිපයකම කැබිනට් අමාත්‍ය ධුර හෙබවූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා දේශපාලනයේ කැපී පෙනුණු චරිතයකි.
ගාමිණී ජය වික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කුරුණෑගල ඒ මහතාගේ නිවෙසට ගියේය.
එමෙන්ම සජබ සංවිධායකවරයකු වශයෙන් කටයුතු කළ ඒ මහතාගේ පුත්‍රයාද පසුගියදා නැවත එජාපයට එක්විය.










