• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වරෙන්තුවක්වත් නෑ! ගමේ පොලිසියවත් දන්නේ නෑ! හැංගිලා ඉන්න දේශබන්දුව හොයන්න කොළඹ ඉඳන් ගිය CID ටීම් දෙකක් කතරගම බස්නායක නිළමේගේ මහගෙදර වටලයි! 84 හැවිරිදි මවගෙන් ප්‍රශ්න කරයි! බුදුදහමේ ප්‍රයෝගතාවාදය කියන්නෙ මේකට වෙන්න ඕන! VIDEOI Sri Lanka Latest News

March 10, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වරෙන්තුවක්වත් නෑ! ගමේ පොලිසියවත් දන්නේ නෑ! හැංගිලා ඉන්න දේශබන්දුව හොයන්න කොළඹ ඉඳන් ගිය CID ටීම් දෙකක් කතරගම බස්නායක නිළමේගේ මහගෙදර වටලයි! 84 හැවිරිදි මවගෙන් ප්‍රශ්න කරයි! බුදුදහමේ ප්‍රයෝගතාවාදය කියන්නෙ මේකට වෙන්න ඕන! VIDEOI Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර ගේ මාතර පිහිටි මහගෙදර ඊයේ (09) රාත්‍රී 11.00 ට පමණ පොලීසියෙන් වටළා ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

පොලිස් පරීක්ෂක එම්. ආර්. දයානන්දගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම් දෙකක් මෙසේ කොළඹ සිට මාතර බලා ගොස් මහ රෑ එම නිවස වටළා ඇති අතර සෝදිසි වරෙන්තුවක් හෝ නොමැතිව එම නිවස සෝදිසි කර ඇතැයි ලංකා නිව්ස් වෙබ් වාර්තා කරයි.

මෙම පොලිස් නිලධාරීන් සියලු දෙනාම සිවිල් ඇඳුමින් සැරසී එහි ගොස් ඇති අතර ඔවුන්ගේ හැඳුනුම්පත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියත් එය ද ප්‍රතික්ෂේප කරමින් නිවසට ඇතුළු වී ඇති බවත් එම වාර්තාඊ සඳහන් වේ.

මේ අවස්ථාවේදී අදාළ නිවසේ සිට ඇත්තේ බස්නායක නිලමේවරයාගේ 84 හැවිරිදි මව පමණකි.

මේ සම්බන්ධයෙන් කල විමසිකමදී කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර කියා සිටියේ, මෙම වැටලීම සම්බන්ධයෙන් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ ප්‍රදේශය බාර මාලිම්බඩ පොලිසිය හෝ දැනුවත්ව නොසිටි බවයි.

අධිකරණය විසින් සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තම නිවසේ සැඟවී සිටින බවට ලැබුන තොරතුරක් මත ඉහල නියෝගයකින් ලැබුන උපදෙස් මත මෙම වැටලීම සිදුකර ඇතැයි පසුව දැනගන්නට ලැබුන බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

මේ සිදුවීම සිදුවන්නේ කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා අද (10) පෙරවරුවේ කොළඹ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබියදී වීම විශේෂත්වයකි.

SendShareShare
Previous Post

රනිල් එක්ක එකතුවෙන්න ඕනෙ කියන ඔස්තාර්ලටයි සජබෙ ඉන්න රනිල්ගේ ආණ්ඩුවෙන් ඩීල් දාගත්තු එවුන්ටයි ඉතා පළපුරුදු අරණායක ලලිත් දිසානායක සුද්ද සිංහලෙන්ම කියයි! සජිත්ට ප්‍රසිද්ධියේ හොද උපදේශයකුත් දෙයි! VIDEOI Sri Lanka Latest News

Next Post

ඉස්කෝලෙ උගන්නලා ආපු ගුරුතුමියයි වෘත්තීය සමිතියක ඉඳන් පඩි ගත්ත ගුරුතුමෙකුයි..! මාර ඒවනේ මේ පාර්ලිමේන්තුවෙන් එළියට එන්නේ..!  VIDEOI Sri Lanka Latest News

MORE NEWS

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

හම්බෙගමුව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකගේ මාලය සහ ජංගම දුරකතනය පැහැරගත් හැටි. සැකකරුන් සොයා හම්බෙගමුව පොලිසීය විමර්ශන අරඹයි. Sri Lanka Latest...

Read more
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper