පසුගිය කාලයේ බරපතළ වැරදි සිදුකළ වික්‍රමසිංහ මහතා සමග හෝ එජාපය සමග කිසිසේත්ම එකතු විය යුතු නැති බව අරණායක සජබ සංවීධායක ලලිත් දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එජාපය සමග එකතු වුවහොත් ඒ වැරදි සියල්ලම සජබයට බාරගැනීමට සිදුවන බවකි.










