ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් මාලිමා ඇමැති මහින්ද ජයසිංහ සහ සජබ මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය අතර අද දින පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති විය.
එහිදී කවිරත්න මන්ත්‍රීවරිය මහින්ද ජයසිංහ මහතාට ඇමතුවේ මේ අයුරිනි.
Sri Lanka Latest News










