මේ දිනවල ළමයින් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය බහුල ලෙස වාර්තා වන බව වෛද්‍යවරුන් පවසයි.Sri Lanka Latest News
රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, රෝගය පැතිරීම වැළැක්වීම සඳහා එවැනි දරුවන් මුව අවරණ පැළදීම යෝග්‍ය බවයි.
කොරෝනා ආසාදනය වූ දරුවන් දෙදෙනෙකුද වාර්තා වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.