ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම් ඉකුත් අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී 21% කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වාර්තා කරයි.
එම අධිකාරිය පැවසුවේ 2022 සැප්තැම්බර් මාසය සඳහා සංචාරක පැමිණීම් 29,802 ක් වාර්තා වී ඇති අතර එය අගෝස්තු මාසයේ 47,293ක් වූ බවකි.
Visit Sri Lanka 🇱🇰 ☀️🌴 🐠 🏝️ 🦢 pic.twitter.com/UWwJqBdJK6
— Shehan Madawa 🇱🇰 (@shehanmlive) October 2, 2022










